අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ආනන්ද විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 53 ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
එහිදී මහෞෂධ ප්‍රනාන්දු (60) සහ ටෙෂාන් පෙරේරා (52) ආනන්දු විදුහල වෙනුවන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම ඉසුරු අයේෂ් ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ආනන්ද විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 248
(මහෞෂධ ප්‍රනාන්දු 60, ටෙෂාන් පෙරේරා 52, සසංක ජයසිංහ 26, සවිඳු බණ්ඩාර 22, නිපුන් කල්හාර 48/4, නුරාන් පෙරේරා 30/3)
ජනාධිපති විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 195
(විකුම් කල්හාර 39, තෙවින් තෙව්මික 37, විනිත දිල්ෂාන් 31, අෂාන් මදාර 26, ඉසුරු අයේෂ් 43/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.