Last Update  :  2024-05-19 16:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලින්ද සිරිකුරුසයට ජය ගෙනෙයි

මලින්ද සිරිකුරුසයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 34 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරිකුරුස විද්‍යාලය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර සිරිකුරුස විද්‍යාලයේ මලින්ද ජයෝද් නොදැවී ලකුණු 151 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


දෙහිවල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ඉසුරු උෂාන්ත 33, සසංක පෙරේරා 29/5, මලින්ද ජයෝද් 24/3, රුතිල අල්මේදා 10/2)

සිරිකුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 273
(මලින්ද ජයෝද් නොදැවී 151, කළණ හරේන්ද්‍ර 87)

දෙහිවල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 144
(ඉසුරු ඉශාන්ත 51, කවින්ද ඩයස් 31, දිල්හාන් නානායක්කාර 68/4)

 


අදහස් (0)

මලින්ද සිරිකුරුසයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.