ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ සඳලංකාව මැදි විදුහල අතර සඳලංකාවේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 97 ක ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක විදුහල සමත් විය.
	
	දක්ෂ පන්දු යැවීමක නිරත වූ විසිත මදනායක සහ අරෝෂ මධුෂාන් කඩුලු 5 බැගින් දවාගනිමින් බණ්ඩාරනායක විදුහල ජයග්‍රහණයක කරා රැගෙන ගියහ.
	
	බණ්ඩාරනායක විදුහල - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 150
	(විසිත මදනායක 36, අරෝෂ මධුෂාන් 25, අනූෂ සේනාදීර 21/2, මිතුන් විජේසේකර 22/2)
	
	සඳලංකාව මැදි විදුහල - ඕවර 13.3 කදී සියලු දෙනා දැවී 53
	(විසිත මදනායක 23/5, අරෝෂ මධුෂාන් 28/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.