Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෘතුවි ගුරුකුල විදුහලට ජය ගෙනෙයි

පෘතුවි ගුරුකුල විදුහලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ලුම්බිණි විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

එහිදී ගුරුකුල විදුහලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ පෘතුවි රූසර, ඉනිමකදී කඩුලු 6 බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 52 කට කඩුලු 12 ක් දවාගත්තේය.


ලුම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 31 කදී සියලු දෙනා දැවී 99
(මලින්ද දිල්ෂාන් 31, පෘතුවි රූසර 24/6, යුෂාන් මලිත් 25/2)

ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 57
(කෙමිර නානායක්කාර 46, විමුක්ති කුලතුංග 24/5, රුවි පීරිස් 11/3)

ලුම්බිණි විදුහල දෙවැනි ඉනිම - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 82  
(පෘතුවි රූසර 28/6, යුෂාන් මලිත් 9/3)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 20.4 කදී කඩුලු 5 ක් දැවී 78  
(රුවි පීරිස් 14/2, විමුක්ති කුලතුංග 39/2)

 


අදහස් (0)

පෘතුවි ගුරුකුල විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.