Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ගුරුකුළ විද්‍යාලය ඊයේ (21 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කැළණිය ගුරුකුළ විද්‍යාලයේ පෘතුවි රුසාර ඉනිම දෙකේදී කඩුලු 6 බැගින් දවාගනිමින් තරගය පුරා ලකුණු 52 කට කඩුලු 12 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(මලින්ද ඩිල්ශාන් 31, පෘතුවි රුසාර 24/6, යුෂාන් මලිත් 25/2)
ගුරුකුළ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(කෙමිර නයනතරු 46, විමුක්ති කුළතුංග 24/5, රුවී පිරීස් 11/3)
ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29.5 කදී සියලුදෙනා දැවී ලකුණු 57
(පෘතුවි රුසාර 28/6, යුෂාන් මලිත් 09/3)
ගුරුකුළ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 20.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 78
(රුවී පිරීස් 14/2, විමුක්ති කුළතුංග 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.