Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ මැසිනොද් විදුහලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ මැසිනොද් විදුහලට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී පානදුර රාජකීය විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කඳාන ද මැසිනොද් විදුහල ඊයේ (18 වැනිදා) සමත්විය. මෙම තරගය ශාන්ත බෙනඩික් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සඳුන් නිමන්ත කඩුලු 3 ක්ද මාක් මාතියාස්, අසිත සිල්වා සහ තීක්‍ෂණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් ඳාන ද මැසිනොද් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

රාජකීය විදුහල - ඕවර 23.2 කදී සියලුදෙනා දැවී 72
(සඳුන් නිමන්ත 14/3, මාක් මාතියාස් 14/2, අසිත සිල්වා 10/2, තීක්‍ෂණ පෙරේරා 22/2)

ද මැසිනොද් විදුහල - ඕවර 10.5 කදී කඩුල්ලක් දැවී 73
(රෙවින් ප්‍රනාන්දු නොදැවී 37, තීක්‍ෂණ පෙරේරා නොදැවී 27)


අදහස් (0)

පන්දු යවන්නෝ මැසිනොද් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.