Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී හලාවත ශාන්ත මේරී විදුහලට එරෙහිව ලකුණු 107 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ඩී.එස්.සේනානායක විදුහල සමත්විය. මෙම තරගය හරින්ද්‍ර කුරේරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ මහින්ද්‍ර සලන කඩුලු 4 ක්ද තවිඳු නවෝද්‍ය සහ අමිත දාබරේ කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඩී.එස්.සේනානායක විදුහල - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී 185
(තෙනුල සසිඳු 43, තවිඳු නවෝද්‍ය 31, හසිත් චමෝද් 46/3, චන්න මලිත් 28/2)
ශා. මේරී විදුහල - ඕවර 20 කදී සියලුදෙනා දැවී 78
(චාරුක තරිඳු 27, චන්න මලිත් 22, මහින්ද්‍ර සලන 08/4, තවිඳු නවෝද්‍ය 04/2, අමිත දාබරේ 07/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.