Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළියන්දල මැදි විදුහලට කඩුලු 4 ක ජයක්

පිළියන්දල මැදි විදුහලට කඩුලු 4 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉෂාන් දීමන්ත සහ සඳුන් තත්සර කඩුලු 3 බැගින් දවාගනිමින් ලුම්බිණි විද්‍යාලයීය පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

ලුම්බිණි විදුහල - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී 91
(තරූෂ කොඩිතුවක්කු 19, ඉෂාන් දීමන්ත 18/3, සඳුන් තත්සර 23/3)

පිළියන්දල මැදි විදුහල - ඕවර 34.2 කදී කඩුලු 6 ක් දැවී 92
(සිතුම් නිම්ලත 24, ඉෂාන් දීමන්ත 21, සංකල්ප වනසිංහ 18/3)


අදහස් (0)

පිළියන්දල මැදි විදුහලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.