Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂ කොටසේ තරගයකදී මොරටු මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ජයක් හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සඳුන් සත්සර ලකුණු 30 කට කඩුලු 4 ක්ද, උෂාන් දිමන්ත ලකුණු 03 කට කඩුලු 3 ක් සහ සිතුම් නිමල්ක ලකුණු 34 කට කඩුලු 2 ක් ද දවාගනිමින් මොරටු මහා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
මොරටු මහා විද්‍යාලය - ඕවර 31 කදී සියලුදෙනා දැවී 81
(චමල්ක පුෂ්පකුමාර 28, සඳුන් සත්සර 30/4, උෂාන් දිමන්ත 03/3, සිතුම් නිමල්ක 34/2)
පිළියන්දල ම.ම. විදුහල - ඕවර 16.4 කදී කඩුලු 3 ක් දැවී 82
(චමෝද් සඳරු නොදැවී 29, සසංක ලක්ෂාන් නොදැවී 26, විකුම් කෞෂල්‍ය 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.