Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා මැදි විදුහල මුල් ඉනිම ජයගනී

නාලන්දා මැදි විදුහල මුල් ඉනිම ජයගනී

රොෂාන් ගුණරත්න - 2018 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාලන්දා මැදි විදුහලේ විහඟ සංදීප (නොදැවී 104) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මනුජ බණ්ඩාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

බැසිලිකා විදුහල් පළමු ඉනිම - ඕවර 58.4 කදී සියලු දෙනා දැවී 121 
(රොෂේන් අරෝෂ් 51, මනුජ බණ්ඩාර 17/4, තරුෂ විෂ්වජිත් 44/3, මනෝජ් අතුල 01/2) 

නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 4 ක් දැවී 182 
(විහඟ සංදීප නොදැවී 104, මනෝජ් අතුල 36, තරුෂ විෂ්වජිත් 22, චේනුක රන්දුල 57/2) 

-036 


අදහස් (0)

නාලන්දා මැදි විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.