Last Update  :  2025-10-20 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තය ‘සී‘ කාණ්ඩයේ පෙරමුණට

නවසීලන්තය ‘සී‘ කාණ්ඩයේ පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේදී පැවැත්වෙන 8 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේ ‘සී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

මේ වනවිට ‘සී‘ කාණ්ඩයේ තරග තුනක් නිමාවී ඇති අතර නවසීලන්තය ඉන් තරග 2 ක් ජයගැනීමට සමත්ව තිබේ. ආර්ජන්ටිනාව සහ නැමීබියාව ඔවුන් හමුවේ පරාජයට පත්වූ කණ්ඩායම් වේ. එක් ප්‍රසාද ලකුණක් සමග මේ වනවිට ඔවුන් ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 9 කි.

ටොන්ගා කණ්ඩායම පරාජය කළ ජෝර්ජියාව ලකුණු 4 ක් ලබා ‘සී‘ කාණ්ඩයේ 2 වැනි ස්ථානයේ රැඳී සිටියි.

 

- 036

 


අදහස් (0)

නවසීලන්තය ‘සී‘ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.