මහනුවර ධර්මරාජ විදුහල සහ කෑගලු විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.
	
	දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 99 ක් රැස්කළ භවන්ත උදන්ගමුව ධර්මරාජ ජයග්‍රහණයට මුල්විය.
	
	කෑගලු විද්‍යාලය - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 152
	(තිළිණ කුමාර 60, අනුෂාන් බණ්ඩාර 23/3, රුක්මාල් දිසානායක 37/3, නවිඳු දිල්ෂාන් 25/2)
	
	ධර්මරාජ විදුහල - ඕවර 24.4 කදී කඩුල්ලක් දැවී 155
	(භවන්ත උදන්ගමුව නොදැවී 99, අනුෂාන් බණ්ඩාර නොදැවී 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.