Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව ලකුණු 42 ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දෙනුවන මෙන්ඩිස් ලකුණු 28 කට කඩුලු 5 ක් සහ සිදත් ධර්මවර්දන ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් වෙස්ලි විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
වෙස්ලි විදුහල - ඕවර 33.1 කදී සියලුදෙනා දැවී 111
(මස්ටී මයිසන් 55, රෙවින් ප්‍රනාන්දු 14/4, සිහින සිතුමිණ 22/3)
ද මැසිනොද් විදුහල - ඕවර 13.3 කදී සියලුදෙනා දැවී 69
(දෙනුවන මෙන්ඩිස් 28/5, සිදත් ධර්මවර්දන 33/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.