Last Update  :  2026-01-27 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුන්නෙන් විදීමේ ශූරතාව ගුවන් හමුදාවට

දුන්නෙන් විදීමේ ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2026 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයඹ දුන්නෙන් විදීමේ සංගමය සංවිධානය කළ 2026 සමස්ත ලංකා දුන්නෙන් විදීමේ ශූරතාවලියේ  කාන්තා ශූරතාව සහ පිරිමි අනු ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

කුරුණෑගල මාවතගම සමෝදය ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සම්මේලනයේ සභාපති (විශ්‍රාමික) මේජර් අජිත් තිලකරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් සහභාගි වූහ. 


-036


අදහස් (0)

දුන්නෙන් විදීමේ ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.