අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර තිස්ස මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 65 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජොන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජොන් විදුහල් ටී. දිනෝෂන් ලකුණු 83 ක් රැස්කරමින් සහ ලකුණු 60 කට කඩුලු 9 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ශාන්ත ජොන් විදුහල් පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලු දෙනා දැවී 285
(ටී. දිනෝෂන් 83, එන්. සෞම්‍යන් 78, කේ. සබේසන් 34, එස්. පිරනවන් 34, ඒ. සාරාන් 28, නිකිල් සහස්මික 47/3, රොහාන් සංජය 65/2, දනුක නිෂාද් 98/2)
තිස්ස මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 161
(රොහාන් සංජය 57, හර්ෂ මධුෂංක 74, දමිත් ලක්රුවන් 20, ටී. දිනෝෂන් 31/6, වයි. විතුෂාන් 37/3)
ශාන්ත ජොන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 24 කදී සියලු දෙනා දැවී 86
(ටී. විනෝජන් 27, දනුක නිෂාද් 14/4, රොහාන් සංජය 32/4)
තිස්ස මධ්‍ය මහා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 146
(රොහාන් සංජය 51, වයි. විතුෂන් 51/4, ටී. දිනෝෂන් 29/3, ඒ. සුකේදන් 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.