අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ලුම්බිණී විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 17 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තර්ස්ටන් විදුහලේ තෙවින් ගුණතිලක ලකුණු 30 කට කඩුලු 12 ක් බිඳහෙළමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගෙන ගියේය.
ලුම්බිණී විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 53  
(ගෞරිසංගර් අරූෂ් 18, තෙවින් ගුණතිලක 15/6, ගගන මහතන්තිල 11/3) 
තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 7 ක් දැවී 112  
(ලිඳුල ජනන්දිත් 28, දිදුල සමරසිංහ 14, ගෞරිසංගර් අරූෂ් 14/2, ටි්‍රයාන් දර්ෂක 24/2) 
ලුම්බිණී විදුහල් දෙවැනි ඉනිම - ඕවර 22.3 කදී සියලු දෙනා දැවී 42 
(දිනෙත් සංකල්ප 14, තෙවින් ගුණතිලක 15/6, සෙහඳු දින්හස් 05/3) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.