Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ලකුණු 92 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පසුගියදා සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විමුක්ති නෙතුමාල් සහ කවිශ්ක සේනාධීර කඩුලු 8 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(ආනන්ද කුමාර් 53, චානුක කුමාරසිංහ 24, ටේරවොන් පර්පිවන් 21, ශහිරු රොශේන් 12/4, ජනිඳු ජයවර්ධන 47/3)
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58.4 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(අරෝෂ මදුෂාන් 66, විමුක්ති නෙතුමාල් 53/5, කවිශ්ක සේනාධීර 43/4)
ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 177
(හසින්ත ජයසූරිය 57, ටේරවොන් පර්පිවන් 39, ශහිරු රොශේන් 46/3)
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(පසිඳු බණ්ඩාර 45, අරෝෂ මදුශාන් 30, කවිශ්ක සේනාධීර 36/4, විමුක්ති නෙතුමාල් 46/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.