Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ත්‍රිත්ව ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම සහ රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මහ විදුහල අතර පොරමඩුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. 

එහිදී ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායමේ විරුන් ග්‍රේරු (49) අර්ධ ශතකය පෙනි පෙනී දැවීගිය අතර එම විදුහලේම නෙත්ම බස්නායක ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 5 ක් දැවී 173 
(විරුන් ග්‍රේරු 49, මෙත්ම බස්නායක 41, මොවිඳු හන්සජ නොදැවී 20, මෙනුර මනෙත් 19/3) 

පොරමඩුල්ල මහ විදුහල් පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලු දෙනා දැවී 146 
(දිනුජ උඩුගම්පොල 46, අරෝෂ් බස්නායක 24, නෙත්ම බස්නායක 16/3, හස්තිල ජයසිංහ 10/2, මේගිය බණ්ඩාර 24/2) 

-036 


අදහස් (0)

ත්‍රිත්ව ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.