Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය පසුගියදා සමත්විය. මෙම තරගය තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඩී.එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(ශෙනාල් චන්ද්‍ර 49, ඉසුරු ආදිත්‍ය 33, අයන්ත ද සිල්වා 36, සඳරු ඩයස් 42/4, අයේෂ් හර්ෂණ 11/3)
තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.4 කදී සියලුදෙනා දැවී ලකුණු 231
(නිමේෂ් පෙරේරා 74, සවන් ප්‍රභාෂ් 51, පසිඳු දේශාන් 45, මුදිත ලක්ෂාන් 31/4, අයන්ත ද සිල්වා 16/3)
ඩී.එස්. සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 51 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 213
(මුදිත ලක්ෂාන් 84, පසිඳු ආදිත්‍ය 52, ටෙරන් බාස්කරන් 21, අයේෂ් හර්ෂණ 32/4, සඳරු ඩයස් 45/2)
තර්ස්ටන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 43
(මෙතුශාන් කුමාර 16/2, මුදිත ලක්ෂාන් 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.