Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තියුණු තරගයකින් පසු ශී‍්‍ර ලංකාවට ජය

තියුණු තරගයකින් පසු ශී‍්‍ර ලංකාවට ජය

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර වන සිංගප්පූරු සත් සාමාජික තරගාවලියේදී තියුණු තරගයකින් පසුව  ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් පිලිපීනය පරදවන ලදි. සම්පූර්ණ තරග කාලය නිමා වන විට ලකුණු සංඛ්‍යාව 17-15 ක් විය.

ෆාසිල් මරීජා ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීය.

 


අදහස් (0)

තියුණු තරගයකින් පසු ශී‍්‍ර ලංකාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.