Last Update  :  2025-07-07 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ති‍්‍රත්ව විදුහලට කඩුලූ 8 ක ජයක්

ති‍්‍රත්ව විදුහලට කඩුලූ 8 ක ජයක්

ශනුක අරවින්ද - 2015 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ති‍්‍රත්ව විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර අම්බලන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ති‍්‍රත්ව විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විදුහල  ඕවර 19.3 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පී. ද එස්. කුලරත්න විදුහල -  ඕවර 29.4 කදී සියලූ දෙනා දැවී 126
(අමන්ත මධුෂාන් 54, ඉෂාන් මධුසංක 26, රෂ්මික දිල්ෂාන් 55/3)

ති‍්‍රත්ව විදුහල -  ඕවර 19.3 කදී කඩුලූ 2 ක් දැවී 127
(හසිත් බෝයගොඩ නොදැවී 56, ශන්මුගනාතන් ශනෝගීත් 34, චානුක බණ්ඩර නොදැවී 20)

දෙවැනි වටයේ තවත් තරග

ධර්මරාජයට කඩුලූ 5 ක ජයක්

 

 

 

 

 

 

ධර්මරාජයට කඩුලූ 5 ක ජයක්

ඉසිපතනයට කඩුලූ 4 ක ජයක්

සාන්ත තෝමස්ට ලකුණු 94 ක ජයක්

-036

 


අදහස් (0)

ති‍්‍රත්ව විදුහලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.