Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චාරුක ජයතිලකගේ (19/8) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කැළණිය ධර්මාලෝක විදුහලට එරෙහිව ලකුණු 38 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන්ස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 31.3 කදී සියලුදෙනා දැවී 99
(ඉනෙත් ගම්පොල 26, මිහිරංග ප්‍රනාන්දු 22, තිනුල දුල්නෙත් 22, හසිඳු ප්‍රබෝද් 23/5, ඉමේෂ් දනුද්දර 23/3)
ධර්මාලෝක විදුහල - ඕවර 17.3 කදී සියලුදෙනා දැවී 61
(චාරුක ජයතිලක 19/8, අනුක් ජයසිංහ 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.