Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ගුරුකුල විදුහල සහ කොළඹ මහනාම විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ ක්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 106 ක ජයක් ලැබුහ.
ගුරුකුල විදුහල ඕවර 50 කදී කඩුලු 9 ට 269
(ලසිඳු අරෝෂ 48, ටෙෂාන් මලින්ද 69, පැතුම් මහේෂ් 22, මලිඳු විදුරංග 44, ශානක ඉෂාර 20, ශසිඳු අරුනෝද 47/4, වත්සර පෙරේරා 51/2)
මහනාම විදුහල ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 163
(මදුරංග වීරසිංහ 34, පැතුම් බොතේජු 35, නුවන් චානක 32/2, පෘතුවි රුසර 10/3)
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.