Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO

ගුරුකුලට ජය

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.


ලකුණු 12 කට කඩුලු 3 ක් ලබාගෙන සහ නොදැවී ලකුණු 44 ක් රැස්කර පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ පෘතුවි රූසර, ගුරුකුල විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.


ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 73  
(එස්. එම්. විමංග 15, පෘතුවි රූසර 12/3, මලිඳු විඳුරංග 11/2, නුවන් චානක 16/2)


ගුරුකුල විදුහල - ඕවර 20.4 කදී කඩුලු 5 ක් දැවී 74
(පෘතුවි රූසර නොදැවී 44, කණිෂ්ක මදුරංග 27/4)

 


අදහස් (0)

ගුරුකුලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.