Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 38 ක ජයක් හිමිකර ගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ පෙරේදා (20 වැනිදා) සමත්විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සඳරුවන් චින්තක (87) සහ මනෝජ් කුමාර (61) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මින්සර සඳුපා ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ගලහිටියාව මැදි විදුහල - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී 211
(සඳරුවන් චින්තක 87, මනෝජ් කුමාර 61, චඳුනිල් සංකල්ප 43/4, සචී ප්‍රියසහන් 27/3)
ලුම්බිණි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 173
(තරූෂ නිම්හාන 60, සඳුනිල් සංකල්ප 32, සසිඳු චමෝදිත 28, මින්සර සඳුපා 38/4, ගමිඳු ලෝචන 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.