Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ රාජකීය විදුහලට ලකුණු 163 ක ජයක්

කොළඹ රාජකීය විදුහලට ලකුණු 163 ක ජයක්

Nisanka Sandeepani - 2018 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ තරගයකදී යාපනය ශාන්ත ජෝසප් විදුහලට එරෙහිව ලකුණු 163 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල පෙරේදා  (14 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ රාජකීය විදුහලේ කමිල් මිශාර (77) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද ළහිරු මදුශංක සහ මනුල පෙරේරා කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ

රාජකීය විදුහල - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 279
(කමිල් මිශාර 77, තෙවිඳු සේනාරත්න 48, පුලිඳු මල්ලිකාරච්චි 47, අශාන් වික්‍රමසිංහ 28, සඳුන් අප්පුහාමී 25, ටී.දිනෝශන් 26/2, එච්.ප්‍රිනිවාන් 50/2, ජොනතන් ප්‍රසන්න 56/2)

ශා.ජෝසප් විදුහල - ඕවර 20.4 කදී සියලුදෙනා දැවී 116
(ළහිරු මදුශංක 22/3, මනුල පෙරේරා 24/3, ශරල ගුණතිලක 25/2)


අදහස් (0)

කොළඹ රාජකීය විදුහලට ලකුණු 163 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.