Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ගුරුකුල විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සසිත අශාන් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් කැළණිය ගුරුකුල විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශා. සෙබස්තියන් විදුහල - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී 79
(සසිත අශාන් 17/4, රිසිත සංකල්ල 01/2)
ගුරුකුල විදුහල - ඕවර 32.1 කදී කඩුලු 7 ක් දැවී 80
(දුලාජ් අශේන් 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.