Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කළුතර තිස්ස මධ්‍ය මහා විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ගුරුකුල විදුහල ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගත් සසිත අශාන් තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තිස්ස ම.ම. විද්‍යාලය - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී 84
(සසිත අශාන් 15/5)
ගුරුකුල විද්‍යාලය - ඕවර 20.1 කදී කඩුලු 6 ක් දැවී 87
(ප්‍රවීන් ඉමේෂ් 24, රෂ්මික මෙවන් 24, දනුක නිශාද් 17/2, රොහාන් සංජය 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.