Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔටාගෝ - ලයන්ස් තරගය සම වේ

ඔටාගෝ - ලයන්ස් තරගය සම වේ

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 14 වැනි තරගය ලෙස ලයන්ස් කණ්ඩායම සහ ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා) ජායිපූර් කී‍්‍රඩාංගණයේ පැවැති තරගයේදී කණ්ඩායම් 2 ම සමලකුණු ලබාගත්තේය. එනම් ලකුණු 167 බැගින් රැස්කළේය.

 


ලයන්ස් පිල  ඕවර 20 කදී එක් කඩුලූ 4 ක් දැවී ලකුණු 167
(ක්වින්ටන් ඩි කොක් නොදැවී 109, ජීන් සයිමස් 20, නික් බෙයාඞ් 31/2)

ඔටාගෝ පිල  ඕවර 20 කදී එක් කඩුලූ 7 ක් දැවී ලකුණු 167
හමිෂ් රදර්ෆඞ් 32, ඩෙරක් බෝඩර් 32, ජේම්ස් නිෂාම් නොදැවී 52, ලොන්වාබෝ සොත්සොබි 30/2, ඉම්රාන් ටහිර් 28/2)

 


අදහස් (0)

ඔටාගෝ - ලයන්ස් තරගය සම වේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.