Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එස්.එස්.සී. පිලට ඉනිමක ජයක්

එස්.එස්.සී. පිලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ වරාය අධිකාරිය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඉනිමක සහ ලකුණු 82 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්විය.

 ඊයේ දිනය නිමාවන විට කඩුලු 7 ක් අතැතිව පන්දුවට පහරදෙමින් සිටින වරාය අධිකාරිය පිලට ඉනිමක පරාජයෙන් ගැලවිම සදහා තවත් ලකුණු 170 ක් අවශ්‍යවුවද අද දින සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණි.

තෙවැනි දිනටත් තවත් තරග තුනක් කෝල්ට්ස්, පී.සරවණමුත්තු සහ කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණ වලදි පැවැති අතර එන්.සී.සී කණ්ඩායමේ නිශාන් පිරීස් කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

වරාය අධිකාරිය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී. පිලට ඉනිමක ජයක්

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(යොහාන් ද සිල්වා 24, යශෝධ ලංකා 21, ගිහාන් රූපසිංහ 36, දසුන් ශානක 26/3, ජෙෆ්රි වැන්ඩසේ 28/3, සචිත්‍ර සේනානායක 40/3)
එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 110.4 කදී සියලුදෙනා දැවී ලකුණු 413
(මිනෝද් භානුක 20, කෞශාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, චානක කොමසාරූ 119/4, අකලංක ගනේගම 99/3, චලනක වීරසිංහ 79/2)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 166
(යශෝධ ලංකා 67, ගිහාන් රූපසිංහ 24, සචිත්‍ර සේනානායක 11/3, ජෙෆ්රි වැන්ඩසේ 40/3, දසුන් ශානක 64/3)

 

හලාවත මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් පිලට ලකුණු 425 ක ඉලක්කයක්

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 109.2 කදී සියලුදෙනා දැවී ලකුණු 401
(අශේන් සිල්වා 47, ඕෂධ ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, තීක්ෂිල ද සිල්වා 45, සාලිය සමන් 76/5)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(ඇන්ඩි සොලමන්ස් 31, ගමිඳු අමරසිංහ 43, හර්ෂ කුරේ 41, චතුර රංදුණු නොදැවී 25, රනිත ලියනාරච්චි 36, අසිත ප්‍රනාන්දු 47/5, මාලින්ද පුෂ්පකුමාර 71/3)
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 56.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 259
(ශෙහාන් ජයසූරිය 40, සචිත්‍ර සේරසිංහ 87, අශේන් සිල්වා 32, රිසිත් උපමාල් 39, තීක්ෂිල ද සිල්වා 29, චතුර රංදුණු 68/4)
සැරසන්ස් -  දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 92
(ප්‍රමෝද් මදුවන්ත නොදැවී 21, හර්ෂ කුරේ නොදැවී 34, මාලින්ද පුෂ්පකුමාර 35/2)

 

බී.ආර්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පිලට ලකුණු 202 ක ඉලක්කයක්

බි.ආර්.සී - පළමු ඉනිම - ඕවර 90.2 කදී සියලුදෙනා දැවී ලකුණු 310
(හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශශින් දිල්රංග 124, නිසල තාරක 71/6, ප්‍රභාත් ජයසූරිය 62/2)
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 97.1 කදී සියලුදෙනා දැවී ලකුණු 231
(ඇන්ජලෝ ජයසිංහ 37, ප්‍රියමාල් පෙරේරා 88, විශාද් රංදික 22, නිසල තාරක 31, නෙරංජන වන්නිආරච්චි 38/4, හෂේන් රාමනායක 47/3, සුරාජ් රංදීව් 36/2)
බි.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(ලසිත් ලක්ෂාන් 64, රුමේෂ් බුද්ධික 22, ප්‍රභාත් ජයසූරිය 15/4, කවිශ්ක අංජුල 35/4, නිසල තාරක 26/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 106
(පසිඳු ලක්ශංක 26, සංගීත් කුරේ 39, සධීර සමරවික්‍රම නොදැවී 20, සුරාජ් රංදීව් 31/2)

 

එන්.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

රාගමට ලකුණු 126 ක ඉලක්කයක්

එන්.සී.සී.- පළමු ඉනිම - ඕවර 76.1 කදී සියලුදෙනා දැවී ලකුණු 247
(සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්විස් මහරුෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉශාන් ජයරත්න 46/4, අමිල අපෝන්සු 72/3, ජනිත් ලියනගේ 41/2)
රාගම - පළමු ඉනිම - ඕවර 108.3 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(උදාර ජයසුන්දර 57, ශෙහාන් ප්‍රනාන්දු 23, ළහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 69, සමීර ද සොයිසා 39, අක්ශු ප්‍රනාන්දු 32, චාමික කරුණාරත්න 76/4, ෆර්විස් මහරූෆ් 48/2)
එන්.සී.සී.- දෙවැනි ඉනිම - ඕවර 57.1 කදී සියලුදෙනා දැවී ලකුණු 215
(මාලින්ග අමරසිංහ 34, මහේල උඩවත්ත 20, චතුරංග ද සිල්වා 37, චාමික කරුණාරත්න 51, ෆර්විස් මහරූෆ් 28, නිශාන් පිරීස් 56/5, ඉශාන් ජයරත්න 33/2, අමිල අපෝන්සු 37/2)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 45
(තරිඳු කෞෂාල් 19/3)

 


අදහස් (0)

එස්.එස්.සී. පිලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.