Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එස්.එල්.ටී. - මොබිටෙල් ත්‍රිත්ව සමග එක්වෙයි

එස්.එල්.ටී. - මොබිටෙල් ත්‍රිත්ව සමග එක්වෙයි

editorial - 2024 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ත්‍රිත්වවිද්‍යාලීයරග්බි කණ්ඩායමේ නිල සන්නිවේදන සහකරු ලෙස එස්.එල්.ටී. - මොබිටෙල් සමාගම ඉදිරියට පැමිණ සිටී. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා විසඳුම් සම්පාදකවරයා වන එස්.එල්.ටී. - මොබිටෙල් සමාගම ත්‍රිත්ව විද්‍යාලයීය රග්බ් කණ්ඩායමේ නිල සන්නිවේදන සහකරු ලෙස එක්ව සිටින්නේ තුන්වැනි වතාවටය‍ෙ

ත්‍රිත්ව විද්‍යාලය සමග ඇතිකරගත් හවුල් කාරීත්වයේ කොටසක් වශයෙන්, ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට සහ රසික රසිකාවියන්ට වඩාත් සාර්ථක අත්දැකීමක් සඳහා එස්.එල්.ටී. - මොබිටෙල් සමාගම නවීන තාක්ෂණය හා සම්බන්ධ වනු ඇත. 

මෙවර පාසල් රග්බි තරගාවලියේදී උණුසුම් තරග රැසක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


අදහස් (0)

එස්.එල්.ටී. - මොබිටෙල් ත්‍රිත්ව සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.