Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 146 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.
ආනන්ද විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිතර වූ අසේල් සිගේරා සහ චාමික ගුණසේකර කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.
ආනන්ද විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 188
(කමේෂ් නිර්මාල් 49, සනත් දසනායක නොදැවී 28, ශමාල් හිරුෂාන් 23, ශෂික ෆොන්සේකා 26/3, සහන් පෙරේරා 57/3)
රාජකීය විදුහල - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 42
(අසේල් සිගේරා 8/3, චාමික ගුණසේකර 9/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.