Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
එංගලන්තයට කඩුලු 10 ක ජයක්
28 මැයි 2014         - 4219 - 1    

ඕවර 12.1 - 73/0 හේරත් යැවූ 12 වැනි ඕවරයේ පළමු පන්දුවට ඉයන් බෙල්ගෙන් හයේ පහරක්..එංගලන්තයට කඩුලු 10 ක ජයක් ඕවර 9 - 49/0 දැන් නම් ශ්‍රී ලංකා පිලට ගැලවීමක් නෑ වග

Read More
kelimandala
ශු. පවුලේ බාලිකාවට ශූරතා 2 ක්
28 මැයි 2014         - 549 - 0    

කුරුණෑගල නෙට් චෑම්ප්ස් කී‍්‍රඩා සමාජය දෙවන වරට සංවිධානය කළ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේ විවෘත අංශයේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා

Read More
kelimandala
කුසල්ට වෙන්නේ කුමක්ද...?
27 මැයි 2014         - 20969 - 36    

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කි‍්‍රකට් පිලේ ආරම්භක පිතිකරුවකු ලෙස පසුගිය කාල වකවානුවේදී කී‍්‍රඩා කළ ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා

Read More
kelimandala
සිංගර් කුසලාන 17 න් පහළ IV වැනි සතිය
27 මැයි 2014         - 1397 - 0    

හේනේගම විදුහලට කඩුලූ 8 ක ජයක්

Read More
kelimandala
ඬේවිඞ් ඇලන්ගේ දිවි ඉනිම නිමයි
27 මැයි 2014         - 2980 - 0    

එංගලන්ත ටෙස්ට් පිලේ සහ ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිලේ හිටපු ප‍්‍රබල පිට දඟ පන්දු යවන්නකු වන ඬේවිඞ් ඇලන් මහතා අභාවප‍්‍රාප්ත විය. ඒ මහතා මියයන විට 78

Read More
kelimandala
පළමු තරගය හෙටට කල් දමයි
27 මැයි 2014         - 2406 - 0    

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සිවුදෙනාගේ වටයේ කිංග්ස් ඃ, පන්ජාබ් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර කෝලකටාහි ඊ

Read More
kelimandala
අසුන් පිට යෑමේ පුහුණු තරගාවලිය 31 වැනිදා
27 මැයි 2014         - 835 - 0    

‘පේ‍්‍රමදාස’ අසුන් පිට යෑමේ පුහුණු පාසල විසින් මෙහෙයවනු ලබන අශ්වයන් පුහුණු කිරීමේ තරගාවලියක් මේ මස 31 වැනිදා නුගේගොඩ, 11/12 මෙල්ඩර් පෙදෙස පුහුණු පාස

Read More
kelimandala
බාලිකා ශූරතා දෙකම යාපනය මෙතෝදිස්තයට
27 මැයි 2014         - 518 - 0    

යාපනය දිස්ති‍්‍රක් අන්තර් පාසල් කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ 15 න් පහළ සහ 19 න් පහළ ශූරතා ද්විත්වයම දිනාගැනීමට යාපනය මෙතෝදිස්ත උසස් බාලිකා විදුහල් කී&

Read More
kelimandala
මැසිනොද් විදුහලේ ළහිරු තවමත් පෙරමුණේ
26 මැයි 2014         - 2658 - 1    

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 19 වැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරම

Read More
kelimandala
ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ බ‍්‍රැඞ්බි පළිහ දිනති
25 මැයි 2014         - 2163 - 0    

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල අතර 70 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගය පිට පිටම සිවුවැනි වසරටත් ජය ලැබීමට ත‍්‍රිත්ව ව

Read More
kelimandala
එංගලන්තයට කට උත්තර නැතිවෙයි
25 මැයි 2014         - 23462 - 1    

ඕවර 28 - 118/1 ඇන්ජලෝ මැතිව්ස් "හොඳ තණතීරුවක හොඳ දස්කම්. පිතිකරුවන්ගේ කාර්යය ගොඩක් අමාරු වුණත් ඩිල්ෂාන් ඉතාමත් හොඳින් සෙල්ලම් කළා. පන්දුවට පහර ද

Read More
kelimandala
එක්දින තරගාවලියෙන් ලක්මාල් ඉවතට
25 මැයි 2014         - 5260 - 0    

වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල්ගේ පාදයේ ඉහළ කොටසේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්

Read More
kelimandala
පන්ජාබ් පළමු ස්ථානය තහවුරු කරගනී
23 මැයි 2014         - 4467 - 0    

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (23) පැවැති දිනයේ දෙවැනි තරගයේදී කිංග්ස් XI, පන්ජාබ් පිල ලකුණු 16

Read More
kelimandala
කිංග්ස්වුඞ් විදුහල ‘එල්. ඊ. බ්ලේස්’ කුසලාන දිනයි
23 මැයි 2014         - 2053 - 0    

මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (23) පැවැති 27 වැනි ‘එල්. ඊ. බ්ලේස්’ කුසලාන වාර්ෂික රග්බි තරගයෙන් කිංග්ස්වුඞ් ව

Read More
kelimandala
පැරණි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට ජීවනාධාර
23 මැයි 2014         - 3040 - 0    

ටෙස්ට් වරම් ලැබීමට පෙර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කළ කි‍්‍රකට් කී‍්‍රඩකයන් කිහිප දෙනකුම ආර්ථික දුෂ්කරතාවයන්ට ලක්ව සිටින හෙයින් එවන් ක‍්

Read More
kelimandala
බ‍්‍රැඞ්බි පළිහ දෙවැනි අදියර හෙට
23 මැයි 2014         - 2085 - 0    

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 70 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අදියර හෙට (24) පල්ලේකැළේ ත‍්‍රිත්ව විදුහල්

Read More
kelimandala
මුම්බායි බලාපොරොත්තු රදවා ගනී
23 මැයි 2014         - 2720 - 0    

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර මුම්බායිහිදී අද

Read More
kelimandala
නාලන්දා ආදි සිසු කි‍්‍රකට් තරග 1 දා
23 මැයි 2014         - 635 - 0    

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමය සංවිධානය කරන සය සාමාජික කි‍්‍රකට් තරගාවලියක් ජූනි මස 1 වැනිදා පෙරවරු 8.30 සිට වෙස්ලි ව

Read More
kelimandala
23 න් පහළ තරගාවලියට එතෙරින් 4 ක්
23 මැයි 2014         - 1589 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක‍්‍රිකට් පළමු වැනි කොටසේ තරගාවලියට  ඕස්ටේ‍්‍රලියානු යොවුන් ක‍්‍රීඩකයන් සිවුදෙනකු ස

Read More
kelimandala
ආසියානු පාපැදි ශූරතාවලියට 4 ක් යති
23 මැයි 2014         - 670 - 0    

කසකස්ථානයේ පැවැත්වෙන ආසියානු ශූරතා පාපැදි තරගාවලියේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ ගුවන් භට නිදූෂ නි

Read More
kelimandala
අන්තර් ලීග් අවසන් තරගය ඉරිදා
23 මැයි 2014         - 1053 - 0    

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ජේ්‍යෂ්ඨ අන්තර් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (25 දා) රත්නපුර සීවලී ක‍්‍රී

Read More
kelimandala
මෝටර් රථ - යතුරු පැදි තරග මීරිගමදී
22 මැයි 2014         - 701 - 0    

ශ‍්‍රී ලංකා යතුරුපැදි සමාජය, මීගමුව මෝටර් ක‍්‍රීඩා සමාජය සහ නුවරඑළිය ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘කයිජි සුපර් ස්ටාර් 2014’ මෝටර් රථ සහ යතු

Read More
kelimandala
පීඩනයේ පීඩාව ශ්‍රී ලංකාවට
22 මැයි 2014         - 23091 - 1    

ඇන්ජලෝ මැතිව්ස් - ඒක හරිම දුර්වල තරග කිරීමක්. අපි අපේ නියම තත්ත්වයට ක්‍රීඩා කළේ නෑ. හරියට ක්‍රීඩකයන්ගේ නිවාඩු දවසක් වගේ. සම්පූර්ණ කණ්ඩායමේම දුර්වල තර

Read More
kelimandala
හයිද්‍රාබාද් පිල චෙන්නායි පරාජය කරයි
22 මැයි 2014         - 1607 - 0    

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 50 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර රංචිහිදී අද (22 වැනිදා) ප

Read More
kelimandala
කොල්කටා පිල පියවරක් ඉදිරියට
22 මැයි 2014         - 989 - 0    

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) කොල්කටා නයිට්රට්ඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍ර

Read More
kelimandala
මුම්බායි කඩුලූ 7 කින් පන්ජාබ් පරදවයි
21 මැයි 2014         - 2850 - 1    

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගය ලෙස කිංග්ස් , පන්ජාබ් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර මොහාලිහිදී අද (21) පැවැත

Read More
kelimandala
ධර්මරාජ රග්බි ආචාර්යවරයාට තහනමක්
21 මැයි 2014         - 2675 - 1    

ලියාපදිංචි නොකළ ක‍්‍රීඩකයන් තරගවලට සහභාගි කරවීම සහ තරගයකට සහභාගි නොවී නැවත පිටව යෑම යන සිද්ධීන් දෙකකට මහනුවර ධර්මරාජ විදුහලේ රග්බි ක‍්‍රීඩාව භා

Read More
kelimandala
තිසර-තිරිමාන්න-මාලිංග ජයමග සදති
20 මැයි 2014         - 21313 - 1    

ශ්‍රී ලංකාවට ලකුණු 9 ක ජයක්...තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, ලසිත් මාලිංග මේ ජයග්‍රහණයේ නියමුවෝ... ------------------------------------------------------------------------------------------------------- අවසන් ඕවර

Read More
kelimandala
පොලිස් වොලිබෝල් පිල ඉවතට
20 මැයි 2014         - 1450 - 0    

රාජ්‍ය සේවා මාතලේ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා තරගාවලිය මාතලේ බර්නාඞ් අළුවිහාරේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (20 වැනිදා) ආරම්භ වූ අතර එම තරගාවලියට සහභාගි ව

Read More
kelimandala
කොල්කටා පිල හත්වැනි ජයත් ලබයි
20 මැයි 2014         - 1437 - 0    

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) චෙන්නායි සුපර්කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණ

Read More
  • First
  • Previous
  • ...
  • 399
  • 400
  • 401
  • 402
  • 403
  • ...
  • Next