මුරලි සාම කුසලාන වි:20 කි‍්‍රකට් තරගාවලියේ අද පැවති තරගයකින් කිළිනොච්චිය ඒකාබද්ධ පාසල් කණ්ඩායම පරදවා කඩුලූ 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුණ -ජය -සතුට සීනිගම කණ්ඩායම සමත්විය.
ගුණ - ජය - සතුට සීනිගම කණ්ඩායමේ ප‍්‍රභාත් නිශාන්ත (16/3) සහ චතුර ලක්ෂාන් (16/4) එක්ව කඩුලූ 7 ක් දවාගනිමින් කිළිනොච්චිය ඒකාබද්ධ පාසල් කණ්ඩායම ලකුණු 67 කට සීමාකළහ.
කිළිනොච්චිය ඒකාබද්ධ පාසල් කණ්ඩායම - සියලූදෙනා දැවී 67 (ඕවර 13.4)
(ජයකුමාර් ජෙනුෂාන් 28, ප‍්‍රභාත් නිශාන්ත 16/3, චතුර ලක්ෂාන් 16/4)
සීනිගම ගුණ - ජය - සතුට කණ්ඩායම - කඩුල්ලක් දැවී 70 (ඕවර 10.1)
(යොහාන් තරිඳු නොදැවී 30, රමිඳු නිකීෂල 15, දිල්ෂාන් කාංචන නොදැවී 19)
- 021
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.