Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්වර්ණ ජයන්ති සැණකෙළිය කල් යයි

ස්වර්ණ ජයන්ති සැණකෙළිය කල් යයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම මස 15, 16 සහ 17 යන දිනයන් හීදී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා අමාත්‍යංශ ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශණය හා සැණකෙළිය නොවැළැක්විය හැකි හේතු මත කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම ප්‍රදර්ශණය හා සැණකෙළිය පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බව ක්‍රීඩා අමාත්‍යංශය කියයි.

 


අදහස් (0)

ස්වර්ණ ජයන්ති සැණකෙළිය කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.