Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සසික ඩී.එස්.සේනානායක විදුහලට ජය ගෙනෙයි

සසික ඩී.එස්.සේනානායක විදුහලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සසික චන්දිරගේ (23/5) පන්දු යැවීම හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ මහනාම විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ඩී.එස්.සේනානායක විදුහල පෙරේදා (13 වැනිදා) සමත්විය. මෙම තරගය මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අමිත දාබරේ නොදැවී ලකුණු 40 ක් සහ කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

මහනාම විදුහල - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී 75
(සසික චන්දිර 23/5, අමිත දාබරේ 14/2)

ඩි.එස්.සේනානායක විදුහල - ඕවර 11.3 කදී කඩුල්ලක් දැවී 76
(අමිත දාබරේ නොදැවී 40, ටිරෝන් බාස්කරන් නොදැවී 28)


අදහස් (0)

සසික ඩී.එස්.සේනානායක විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.