Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.ජෝසප් විදුහලට ලකුණු 176 ක ජයක්

ශා.ජෝසප් විදුහලට ලකුණු 176 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 176 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල පෙරේදා (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශෙවන් රශූල් (54) සහ දුනිත් වෙල්ලගේ (52) අර්ධ ශතක රැස්කරමින් ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මිහිරංග ප්‍රනාන්දු කඩුලු 4 ක් සහ තාරානාද ද සිල්වා කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා.ජෝසප් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 253
(ශෙවන් රශූල් 54, දුනිත් වෙල්ලගේ 52, ජෝනී ද සිල්වා 44, දිනෙත් ජයකොඩි 30, මිහිරංග ප්‍රනාන්දු 33/4, තාරානාද ද සිල්වා 27/3)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 77
(සතිර ප්‍රනාන්දු 21, මිරංග වික්‍රමගේ 13/2, ලක්ෂාන් ගමගේ 19/2)


අදහස් (0)

ශා.ජෝසප් විදුහලට ලකුණු 176 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.