Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ බාලිකා ඕවර 25 ක්‍රිකට් තරගාවලියේ අද (31 වැනිදා) පැවැති තරගයකදී ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සිංහල ම.ම. විද්‍යාලය - ඕවර 14.4 කදී සියලුදෙනා දැවී ලකුණු 37
(ඉනුකි කෙත්මිණි නොදැවී 07, නිම්සරා දිසානායක 04/4, නිපුනි සඳමාලී 19/2, චාමිණි චන්ද්‍රදාස 09/2, චාමී වීරසිංහ 03/2)

ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය - ඕවර 2.4 කදී කඩුල්ල දැවී ලකුණු 38
(කල්පනී චතුරිකා නොදැවී 20)

 

 


අදහස් (0)

ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.