Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි විදුහලට කඩුලු 5 ක ජයක්

වෙස්ලි විදුහලට කඩුලු 5 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විදුහල පෙරේදා (13 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විනුජ විජයබණ්ඩාර (77) අර්ධ ශතකයක් ලබාගනිමින් ආනන්ද විදුහල වෙනුවෙන්ද තෙනුක පෙරේරා (57) අර්ධ ශතකයක් ලබාගනිමින් වෙස්ලි විදුහල වෙනුවෙන්ද පිත්තෙන් දස්කම් දැක්වූහ.

ආනන්ද විදුහල - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 210
(විනුජ විජයබණ්ඩාර 77, කණිෂ්ක රන්තිලකගේ 33, තෙනුක පෙරේරා 33/3, දෙනුවන් මෙන්ඩිස් 25/2, මුෆ්ටී මිසාන් 35/2)

වෙස්ලි විදුහල - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 212
(තෙනුක පෙරේරා 57, නිම්සක ඉඳුවර 42, සහිල් ඩයස් 41, රාහිල් ගුණසේකර 39, ජනිඳු ජයවර්ධන 23/2)


අදහස් (0)

වෙස්ලි විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.