Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වත්තේගම මධ්‍ය විද්‍යාලයට ලකුණු 190 ක පහසු ජයක්

වත්තේගම මධ්‍ය විද්‍යාලයට ලකුණු 190 ක පහසු ජයක්

editorial - 2024 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට වත්තේගම මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.

දෙවැනි වටයේ තරගයකදී වත්තේගම මධ්‍ය මහා විද්‍යාලය විසින් මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලය ලකුණු 190 කින් පරාජය කරන ලදි. 

 

වත්තේගම මධ්‍ය විද්‍යාලය - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී  264 යි 
(කවිෂ්ක සුපුන් 64, ශිරාන් අවිශ්ක 63, නිපුන් අරුවන් 22, අශේන් තිලකරත්න 20, තීක්ෂණ වඩුගේ 30/4, මොහොමඩ් අරීබ් 50/3)

මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලය - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී  74 යි
(තීක්ෂණ වඩුගේ 27, තරුෂ නවාංජන 25/4, කවිෂ්ක සුපුන් 15/2, දමින්සර චමෝද්‍යා 19/2)


අදහස් (0)

වත්තේගම මධ්‍ය විද්‍යාලයට ලකුණු 190 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.