රියෝ ක්‍රීඩා සමාජය සහ යුනිචෙලා ක්‍රීඩා සමාජය අතර කරන්දෙණියේදී පැවැති ආණ්ඩුකාර කුසලාන සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 49 ජයක් අත්කර ගැනීමට රියෝ ක්‍රීඩා සමාජය සමත් විය.
එහිදී තරංග ප්‍රසාද් (53) රියෝ ක්‍රීඩා සමාජය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර වෙනුක අශාන් ලකුණු 42 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රියෝ ක්‍රීඩා සමාජය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 236
(තරංග ප්‍රසාද් 53, සජිත් කුමාර 41, සමන් කුමාර නොදැවී 31, ලකිත පුෂ්පකුමාර 35, දුලිත ගයාන් 26/3)
යුනිචෙලා ක්‍රීඩා සමාජය - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 187
(අමිල සඳරුවන් 43, රමේෂ් මෙන්ඩිස් 33, තිලකරත්න ඩිල්ෂාන් 26, වෙනුක අශාන් 42/3, ලකිත පුෂ්පකුමාර 21/2, සමන් කුමාර 33/2, රෙහාන්ස් ද සිල්වා 45/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.