‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 9 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ලයන්ස් කණ්ඩායම අතර අද (25 වැනිදා) ජායිපූර් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 30 කින් ජයග‍්‍රහණය කළේය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 185
(රාහුල් ඩ‍්‍රාවිඞ් 31, ශේන් වොට්සන් 33, ස්ටුවර්ට් බිනී 38, බ‍්‍රැඞ් හොජ් නොදැවී 46, ලොන්වාබෝ සොත්සොබි 26/2, ඞ්වේන් ප්‍රෙටෝරියස් 27/2)
ලයන්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 153
(හාර්ඩස් විල්ජියන් 24, ඇල්විරෝ පීටර්සන් 40, තමී සෝල්කිල් 21, වික‍්‍රම්ජීට් මලික් 26/2, ජේම්ස් ෆෝක්නර් 22/2, ප‍්‍රවීන් ටැම්බේ 15/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.