Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුදහමුදා - කෝල්ට්ස් - එන්.සී.සී. - බදුරලිය පෙරමුණට

යුදහමුදා - කෝල්ට්ස් - එන්.සී.සී. - බදුරලිය පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ හතරක් යටතේ මේ වනවිට පැවැත්වෙන අතර දින තුනක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු 5 ක් ලබාගත් යුදහමුදා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන්ද, ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාගත් කෝල්ට්ස්, එන්.සී.සී. සහ බදුරලිය යන කණ්ඩායම් ‘බී’, ‘සී’ සහ ‘ඩී’ කාණ්ඩ වලින් පෙරමුණ ගැනීමට සමත්වූහ.

 

 

 


අදහස් (0)

යුදහමුදා - කෝල්ට්ස් - එන්.සී.සී. - බදුරලිය පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.