Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොරටු මහ විද්‍යාලය මුල් ඉනිම ජයගනී

මොරටු මහ විද්‍යාලය මුල් ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහ විද්‍යාලය සහ මරදාන සහිරා විදුහල අතර මොරටු මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මොරටු මහ විද්‍යාලය සමත් විය.

එහිදී මොරටු මහ විද්‍යාලයේ ශෙරෝන් ෆෝඞ් ලකුණු 15 කට කඩුලු 6 ක්ද, සහිරා විදුහලේ මොහොමඞ් මික්වාඞ් ලකුණු 41 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 53 කදී සියලු දෙනා දැවී 144
(සල්මන් රෙෆායි 49, මොහොමඞ් ඉජාස් 31, ශෙරෝන් ෆෝඞ් 15/6, මලිත් රූපසිංහ 45/2)

මොරටු මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 31 කදී සියලු දෙනා දැවී 157
(පසිඳු ඩයස් 40, දෙනෙත් සිතුමින 43, මලිත් රූපසිංහ 41, මොහොමඞ් මික්වාඞ් 41/5)


-036

 


අදහස් (0)

මොරටු මහ විද්‍යාලය මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.