Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුම්බායි - ඔටාගෝ තරගයත් වැස්සට සේදේ

මුම්බායි - ඔටාගෝ තරගයත් වැස්සට සේදේ

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ චැම්පියන්ස් ලීග් ’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ ’ කාණ්ඩයේ පස්වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද (23 වැනිදා) ආමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය නොකඩවා ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමටත් පෙරාතුවම නතර කර දැමීමට සිදුවිය.

 

 


අදහස් (0)

මුම්බායි - ඔටාගෝ තරගයත් වැස්සට සේදේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.