Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීගමුව පිලට පෙරළිකාර ජයක්

මීගමුව පිලට පෙරළිකාර ජයක්

රොෂාන් ගුණරත්න - 2018 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැති තරගයේදී බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 8 ක පෙරළිකාර ජයක් අතර ගැනීමට මීගමුව කණ්ඩායම සමත්විය.


තවත් තරග 10 ක් ක්‍රීඩාංගණ 6 කදී පැවැති අතර බී.ආර්.සී, මේරියන්ස්, සී.සී.සී, කෝල්ට්ස්, එස්.එස්.සී, ගුවන් හමුදාව, මූවර්ස්, ද්‍රවිඩ සංගමය සහ රාගම යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.


සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති යුදහමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු සමවීමෙන් අවසන්විය.

 

බ්ලූම්ෆීල්ඞ් සහ මීගමුව කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
මීගමුව පිලට ලකුණු 8 ක ජයක්

මීගමුව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 125
(ඩිලාසිරි ලොකුබණ්ඩාර 44, තරිඳු වීරසිංහ 29, රමේෂ් මෙන්ඩිස් 17/2)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 117
(රමේෂ් මෙන්ඩිස් 44, රොශේන් ප්‍රනාන්දු 20/3, උමේග චතුරංග 16/2)


බී.ආර්.සී සහ පොලිස් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පිලට කඩුලු 5 ක ජයක්

පොලිස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 125
(සමිත් දුශාන්ත 24, මංජුල ජයවර්ධන නොදැවී 32, තිලකරත්න සම්පත් 32/3)
බී.ආර්.සී - ඕවර 18 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 126
(ලිසුල ලක්ෂාන් 57, ඉන්දික ද සේරම් 22)

කළුතර නගර සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර බ්ලූම්ෆීඞ්ල් ක්‍රීඩාංගණයේදී
මේරියන්ස් පිලට කඩුලු 6 ක ජයක්

කළුතර නගර - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 140
(නිලූශාන් නෝනිස් නොදැවී 58, සුරේෂ් නිරෝෂන් 33, තීක්ෂිල ද සිල්වා 25/2)
මේරියන්ස් - ඕවර 13.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 143
(තීක්ෂිල ද සිල්වා 72, සචිත්‍ර සේරසිංහ 44, නිපුන කාරියවසම් 18/2)

සී.සී.සී සහ පානදුර කණ්ඩායම් අතර කටුනායකදී
සී.සී.සී පිලට කඩුලු 7 ක ජයක්

පානදුර - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 74
(ශස්ශ්‍රීක පුස්සේගොල්ල 30, අශාන් ප්‍රියංජන් 12/2, ඩිල්ශාන් මුණවීර 18/2)
සී.සී.සී - ඕවර 9.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 75
(අශාන් ප්‍රියංජන් නොදැවී 51, තරිඳු ප්‍රනාන්දු 33/2)

කෝල්ට්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් කඩුලු 9 ක ජයක්

ලන්කන් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 83
(දිනුෂ්ක මාලන් 30, රජීව වීරසිංහ නොදැවී 22, නිසල තාරක 22/3, ඩිල්රුවන් පෙරේරා 11/2)
කෝල්ට්ස් - ඕවර 10.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 84
(අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 49, සධීර සමරවික්‍රම 20)

එස්.එස්.සී සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පිලට කඩුලු 6 ක ජයක්

කුරුණෑගල - ඕවර 16.4 කදී සියලුදෙනා දැවී ලකුණු 72
(රුවන්ත රත්නායක 26, ජෙෆ්රි වැන්ඩසේ 12/3, විමුක්ති පෙරේරා 13/2, සචිත්‍ර සේනානායක 18/2)
එස්.එස්.සී - ඕවර 12.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 73
(දිමුත් කරුණාරත්න 19)

ගුවන් හමුදාව සහ ගාල්ල කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා පිලට කඩුලු 5 ක ජයක්

ගාල්ල - ඕවර 15.4 කදී සියලුදෙනා දැවී ලකුණු 64
(බුද්ධික සඳරුවන් 09/4, රොස්කො තටිල් 10/3, ශොහාන් රංගික 16/2)
ගුවන් හමුදාව - ඕවර 13.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 65
(රොස්කො තටිල් නොදැවී 25, රවීන් සේයර් 13/4)

නාවික හමුදාව සහ මූවර්ස් කණ්ඩායම් අතර එස්.සී.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පිලට කඩුලු 8 ක ජයක්

නාවික හමුදාව - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(ඉශාන් අබේසේකර 27, සුපේෂල ජයතිලක 08/4, කෝසල කුලසේකර 08/3, සඳකැන් පතිරණ 23/2)
මූවර්ස් - ඕවර 13.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 89
(චරිත කුමාරසිංහ 23, ඉරෝෂ් සමරසූරිය නොදැවී 29, අදීශ තිලංචන නොදැවී 24, නුවන් සම්පත් 25/2)

එන්.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
රාගම පිලට ලකුණු 58 ක ජයක්

රාගම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 165
(ශෙහාන් ප්‍රනන්දු 47, ළහිරු තිරිමාන්න 23, සමීර ද සොයිසා 39, අනුක් ප්‍රනාන්දු 24, චතුරංග ද සිල්වා 27/4, ළහිරු කුමාර 36/2)
එන්.සී.සී. - ඕවර 14.2 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(නිරෝෂන් දික්වැල්ල 27, ඇන්ජලෝ පෙරේරා 21, කුෂාන් වීරක්කොඩි 16/3, ජනිත් ලියනගේ 20/2, ඉශාන් ජයරත්න 30/2)

යුදහමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
තරගයේ ලකුණු සමවෙයි

යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 145
(අශාන් රංදික 34, හිමාශ ලියනගේ 37, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 50, රුවිඳු ගුණසේකර 20/3, රොෂාන් ජයතිස්ස 17/2, මොහොමඩි දිල්ශාඞ් 30/2)
සැරසන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 145
(රුවිඳු ගුණසේකර 57, ඇන්ඩි සොලමන්ස් 25, සාලිය සමන් නොදැවී 33, අජන්ත මෙන්ඩිස් 16/2, ජනක සම්පත් 19/2)

ද්‍රවිඩ සංගමය සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර කටුනායකදී
ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 115 ක ජයක්

ද්‍රවිඩ සංගමය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 187
(රවිඳු කොඩිතුවක්කු නොදැවී 79, ශාලික කරුණානායක 55, නලීන් ප්‍රියදර්ශණ 20/3)
වරාය අධිකාරිය - ඕවර 13.5 කදී සියලුදෙනා දැවී ලකුණු 72
(දුලාංජන මෙන්ඩිස් 19/4, ප්‍රමෝද් ලියනගමගේ 07/2, දිස්නක මනෝජ් 23/2)

 

 


අදහස් (0)

මීගමුව පිලට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.