Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 69 ක ජයක් හිමිකර ගැනීමට මිගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය මිගමුව මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 332
(රොශේන් ප්‍රනාන්දු 71, චතුර අනුරාධ 53, කෙවින් පෙරේරා 45, අශාන් ප්‍රනාන්දු 36, ජනිඳු වත්සල 70/4)
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.4 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(ගයාෂාන් දුලංජන 30, සිසිත මදනායක 26, නවින් ප්‍රනාන්දු 31/3, අවීෂ කේෂාන් 38/3, කෙවින් පෙරේරා 19/2)
බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 33.4 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(ජනිඳු ජයවර්ධන 54, රවිමාල් අල්විස් 25, මාධව සත්සර 23, පසිඳු උෂේට්ටි 48/4, නවින් ප්‍රනාන්දු 27/3, රවිඳු ප්‍රනාන්දු 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.