Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතලේ ක්‍රිස්තුදේවය තුන්වැනි වටයට

මාතලේ ක්‍රිස්තුදේවය තුන්වැනි වටයට

editorial - 2024 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය සමත්විය.

දෙවැනි වටයේ තරගයකදී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය විසින් කොළොන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 6කින් පරාජය කරන ලදි. 

 

කොළොන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 30.1 කදී සියලු දෙනා දැවී 136 යි
(යසිරු ලක්මාල් 46, ඩිමාන් මහපිටිය 28, මලීෂ ගුණසේකර 37/3, මොහොමඩ් අකීර් 39/3, හසිඳු පතිරණ 0/2)

මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය - ඕවර 19.4 කදී කඩුලු 4 ට 139 යි
(නදිල එගොඩගේ නොදැවී 48, මලීෂ ගුණසේකර 31, දිනුග සේරසිංහ 21, කේෂර බණ්ඩාර 32/2)


අදහස් (0)

මාතලේ ක්‍රිස්තුදේවය තුන්වැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.