ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ පිටියේදී අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන සමස්ත ලංකා එල්.ජී. ස්පෝට්ස් ශූරතා ප්‍රවීනයන්ගේ මේසපන්දු තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් දැන් ඇයැදුම්පත් කැඳවේ. එම ඇයැදුම්පත් අප්‍රේල් 17 වැනිදා දක්වා බාර ගැනේ.
ඒ සදහා දුරකථන අංක 0777¡106324 ඔස්සේ තරග ලේකම් අයිරා රුවන්පතිරණ මහත්මිය ඇමැතීමෙන් තොරතුරු ලබා ගත හැකිය. එල්.ජී.ස්පෝට්ස් ආයතනය තරගාවලියට අනුග්‍රාහය දක්වයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.