Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී පානදුර රාජකීය විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කඳාන ද මැසිනොද් විදුහල ඊයේ (18 වැනිදා) සමත්විය. මෙම තරගය ශාන්ත බෙනඩික් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සඳුන් නිමන්ත කඩුලු 3 ක්ද මාක් මාතියාස්, අසිත සිල්වා සහ තීක්‍ෂණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් ඳාන ද මැසිනොද් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රාජකීය විදුහල - ඕවර 23.2 කදී සියලුදෙනා දැවී 72
(සඳුන් නිමන්ත 14/3, මාක් මාතියාස් 14/2, අසිත සිල්වා 10/2, තීක්‍ෂණ පෙරේරා 22/2)
ද මැසිනොද් විදුහල - ඕවර 10.5 කදී කඩුල්ලක් දැවී 73
(රෙවින් ප්‍රනාන්දු නොදැවී 37, තීක්‍ෂණ පෙරේරා නොදැවී 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.